ලෝටස්AI | LotusAI
LotusAI
About this tool

වචනාර්ථයෙන් මත පමණක් පදනම් නොවී, ගැඹුරු සංවාදයක් ගොඩනැගීම සඳහා නිර්මාණය කරන ලද ලෝටස්AI, කෘතීම බුද්ධියෙන් ක්‍රියාත්මක වන ධර්ම සහායකයෙකි. අපේ කාලයේ ශ්‍රී ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වූ ථෙරවාද බෞද්ධ ගුරුවරයෙකු වන ගරු වහරක අභයරතනාලංකාර හිමිපානන් වහන්සේ ගේ දේශනා මත සෘජුවම පදනම් වූ, ගැඹුරු, ගලායන ධර්ම සංවාදයක් ඔබ වෙත ගෙන දීම මෙහි අරමුණයි.

LotusAI is an AI-powered Dhamma companion grounded in the profound teachings of Ven. Waharaka Abhayarathanalankara Thero - one of Sri Lanka's most influential Theravada Buddhist teachers of our time.